තමාගේ ම ගිලන් රථයේදී මිය ගිය ගාසා තීරයේ පරිපූරක වෛද්‍ය සේවකයා

තමාගේ ම ගිලන් රථයේදී මිය ගිය ගාසා තීරයේ පරිපූරක වෛද්‍ය සේවකයා
Published

අවවාදය යි! මෙම වීඩියෝවේ ඇතැම් නරඹන්නන් පීඩාවට පත්විය හැකි ගැටුම් සහ ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුළත් වේ.

යුද්ධයේ පළමු මාසයේදී ජීවිත බේරා ගැනීම සඳහා ගිලන්රථ කාර්ය මණ්ඩලය සියල්ල පරදුවට තබා සේවයේ නිරත වූ ආකාරය ගැන බීබීසී අරාබි සේවය සකස් කළ වාර්තාවකි මේ.