ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශුක්‍රාණුවල ගුණාත්මකභාවය වැඩි කරන බව කියන මිථ්‍යාවන්
ශුක්‍රාණුවල ගුණාත්මකභාවය වැඩි කරන බව කියන මිථ්‍යාවන්
Published
පිරිමින්ගේ සරුභාවය පිළිබඳ වැඩි අවධානයක් යොමුවෙමින් පවතින පසුබිමක, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් ප්‍රවර්ධනය කරන, ශුක්‍රාණු ගුණාත්මකභාවය වැඩි කරන බව කියන එහෙත් විද්‍යාත්මකව තහවුරු නොකළ ක්‍රම අත්හදා බලන පිරිමින් අපට හමු විය.