ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොට්ටපොර වෘත්තීය සටන් වළල්ලට ඇතුළු වේ
Published
ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වළල්ලේ තරග කරන බැවින් කොට්ටපොර වෘත්තීය සටන් ක්‍රීඩාවක් බවට පත්කර ඇත.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ශූරතාවන් ද්විත්වය සඳහා ක්‍රීඩකයින් දහසය දෙනෙක් සහ ක්‍රීඩිකාවන් අට දෙනෙක් මෙම නව ශූරතා තරගාවලියේ දී සටන් කළහ.
සෑම ජයග්‍රාහකයෙක්ම ශූරතාවලියේ බඳපටයක් සහ ඩොලර් 5000ක් උපයා ගත්තේ ය.