ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පැසිපන්දුවට නව ලෝක වාර්තාවක්
Published
වඩා දුරින් පිහිටි ඉලක්කයකට පැසිපන්දුව (Basketball) විදිමින් වාර්තා පොතට එක් වීමට ඩෙරෙක් හෙරෙන් සමත් විය.
ස්විට්සර්ලන්තයේ පිහිටි 'Mauvoisin වේල්ල මත සිට මීටර 180 ක් පහතින් වූ ඉලක්කයට පැසිපන්දුව යොමු කළ ඩෙරෙක් කියා සිටියේ නියමිත ඉලක්කයට පන්දුව යොමු කිරීම සඳහා සුළඟේ වේගය ඇතුළු කරුණු කීපයක්ම බලපාන බවය.