ලාස් වේගස් වෙඩි තැබීම: පනහකට අධික පිරිසක් මරුට

Published

ඇමරිකාවේ ලාස් වේගස් නුවර සංගීත ප්‍රසංගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් සංඛ්‍යාව 50 ඉක්මවා ඇත.

තුවාල ලද තවත් 406 දෙනෙකු රෝහල් ගත කරනු ලැබ තිබේ.