ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ගෘහනිර්මාණ ඡායාරූප 2018' උළෙලට තෝරා ගැනුණු ඡායාරූප
Published
2018 වසරේ ජාත්‍යන්තර ගෘහනිර්මාණ ඡායාරූප සම්මාන උළෙල සඳහා මූලිකව තෝරා ගත් ඡායාරූප නිකුත් කර තිබේ.
මේ සඳහා රටවල් 47 ක ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප රැසක් ඉදිරිපත්ව තිබූ අතර නොවැම්බර් 30 වෙනි දා ජයග්‍රාහී ඡායාරූපය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
විශිෂ්ට ඡායාරූප එකතුවක් මෙවර සම්මානය සඳහා ලැබී ඇති බව මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු වන ජේම්ස් ටිම්බර්ලේක් (James Timberlake) පවසයි.
නිර්දේශිත ඡායාරූප කීපයක් පහත දැක්වේ.
මේ ගැනත් දැනගන්න: