ඊශ්‍රායල් - ගාසා ගැටුම්: ගුවන් ප්‍රහාරයකින් ගාසා හි මහල් සංකීර්ණයක් කඩා වැටෙයි

Published

හමාස් සංවිධානයේ කාර්යාලයක් පිහිටියේ යැයි පැවසෙන මහල් සංකීර්ණයක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විනාශයට පත් විය.

ඊට ප්‍රතිචාර වශයෙන් ගාසා හි සටන්කරුවෝ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරය වෙත රොකට් ප්‍රහාර එල්ල කළහ.

ගැටුම් ආරම්භ වුණේ, දින ගණනක් පුරා කලාපයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වයෙන් අනතුරුවයි.

මේ ගැනත් කියවන්න: