ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පකිස්තානයේ ගංවතුරේ මසුන් අල්ලන අලුත්ම ක්‍රමය
Published
පකිස්තානයේ ගම්මානයක ජනතාව ගංවතුර අතරතුර ආහාර ලබා ගැනීම සඳහා නව විසඳුමක් අනුගමනය කර ඇත - ඔවුහු යෝධ ඉවුම් පිහුම් බඳුනක මසුන් ඇල්ලීමට යති.
එම යෝධ බඳුන සාමාන්‍යයෙන් රට ඉඳි වියලීමට යොදා ගනී. නමුත් දැන්, අදෝ භාර් ජටෝයි හි පදිංචිකරුවෝ මසුන් ඇල්ලීමට එහි යාත්‍රා කරති.
මේ බීබීසී උර්දු සේවයේ වීඩියෝ මාධ්‍යවේදී රබාබ් බටුල් ගේ වාර්තාවකි.