ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසර 13කට පසු නිරුපද්‍රිත ඡායාරූප ද සමග ගං පතුළකින් මතුවූ කැමරාවක්
Published
එක්සත් ජනපදයේ කොලරාඩෝ ගංගාවේ ඔරු පදිමින් සිටිය දී කොරල් අමායිට ඇගේ ඩිජිටල් කැමරාව අහිමිවිය.
නමුත්, ඉන් වසර 13කට පසු මසුන් ඇල්ලීමට ගොස් ගං ඉවුරේ කුණු අහුලමින් සිටි ස්පෙන්සර් ග්‍රේනර්, කැමරාව මඩෙන් එළියට නෙරා තිබෙනු දුටුවේ ය.
ප්‍රාතිහාර්යයකට මෙන්, වසර 13කට පෙර එහි වූ ඡායාරූප බේරී තිබුණි.