ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තාවක කුලප්පු වූ කැන්ගරුවෙකුගෙන් බේරුණේ කොහොමද?
Published
බටහිර ඕස්ට්‍රේලියාවේ කොහුනු කෝලා උද්‍යානයේ ආක්‍රමණශීලී කැන්ගරුවෙක්ගෙන් බේරීමට කාන්තාවකට ඇමරිකානු සංචාරකයෙකු උපකාර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් වී තිබේ.
කර්ට්නි කාටර් BBCයට පැවසුවේ උපකාර කිරීම සඳහා අමරිකානු සංචාරකයා පැමිණීමට පෙර ඇය විනාඩි කිහිපයක් උදව් ඉල්ලා කෑගැසූ අතර පසුව ඔහුගේ පුත්‍රයා ද පැමිණ සත්වයා පාලනය කිරීමට ගැනීමට ඔහු සමඟ එක් වූ බවයි.
කැන්ගරුවා රැගෙන යාමට සේවකයකු පැමිණීමෙන් පසු තත්ත්වය සමනය විය.