ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දරුවන් සිය ගණනක් පාසල් යන ‘බයික් බස්’
Published
දරුවන් ආරක්ෂිතව පාසලට රැගෙන යාම බොහෝ දෙමාපියන්ට අභියෝගයකි. එහෙත්, දීර්ඝ රථ පෙළක් ආකාරයට පාසල් කරා පාපැදිවලින් යාමේ "බයික් බස්" නමින් හඳුන්වන ව්‍යාපෘතියක් ගොඩනැගෙමින් තිබේ.
ගුරුවරුන් සහ දෙමාපියන් මෙම කණ්ඩායම්වලට නායකත්වය දෙන අතර, කලින් දැනුම් දෙන ලද නැවතුම්වලින් දරුවන් රැගෙන යති.
මෙය සැණකෙළි සිරියක් ගන්නා නමුත්, බරපතළ කරුණක් ද තිබේ.