ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශ පොලිසියේ වෙඩි තැබීම: තරුණයාගේ මව ඇගේ කණගාටුව ලොවට කියයි
Published
දහහත් හැවිරිදි නායෙල් එම්ගේ ඝාතනය, ප්‍රංශය පුරා නගරවල මෙන්ම ඔහු හැදී වැඩුණු පැරිසියේ බටහිරදිග නොන්තේර් උපනගරයේ ද කෝලාහල ඇතිකර තිබේ.
ඔහුගේ මව් මූනියා ඇගේ එකම පුත්‍රයාගේ මරණයෙන් ඇතිවූ ශෝකය ගැන කතාකළ අතර, බ්‍රහස්පතින්දා (ජූනි 29) දහස් ගණනක් දෙන ඔහු සිහිපත් කරමින් පැරිසියේ පාගමනකට එක්වූහ.
තරුණයාට වෙඩි තබා ඝාතනය කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ලකර තිබේ.