ඇමෙරිකාවටත් ක්ෂණික ජලගැලීම්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇමෙරිකාවටත් ක්ෂණික ජලගැලීම්
ඇමෙරිකාවටත් ක්ෂණික ජලගැලීම්
Published

ඇමෙරිකා එක්සත් ජනපදයේ, ග්‍රෑන්ඩ් කැනියන්හි ඇති වූ ක්ෂණික ගංවතුරකට හසුවූ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 82 දෙනෙකු නිරූපද්‍රිතව බේරාගෙන තිබේ.