මාලි: ආරක්ෂාව සඳහා වාග්නර් මත යැපුණු රටකට දැන් සිදුවනු ඇත්තේ කුමක් ද?
මාලි: ආරක්ෂාව සඳහා වාග්නර් මත යැපුණු රටකට දැන් සිදුවනු ඇත්තේ කුමක් ද?
Published
වසරකට පෙර ප්‍රංශ හමුදා මාලි රාජ්‍යය තුළ හමුදා මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු, එරට උතුරුදිග විශාල හා භයානක කාන්තාර කලාපයට ගිය පළමු මාධ්‍යවේදියා වන්නේ බීබීසී අරාබි සේවයේ ෆෙරාස් කිලානි ය.
මේ වන විට එරට අනාගතය පිළිබඳ භීතිය වර්ධනය වෙමින් පවතියි. මන්ද, එරට එහි ආරක්ෂාව සඳහා යැපුණේ වාග්නර් මත නමුදු, දැන් එම කණ්ඩායමේ නායකයා මියගොස් ඇතැ යි විශ්වාස කෙරෙයි.







