යුද සමයේ අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලයි

වීඩියෝ ශීර්ෂ වැකිය, යුද සමයේ අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා යාපනයේ පා ගමනක්
යුද සමයේ අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලයි
Published

යුද සමයේ අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඔවුන්ගේ ඥාතීන්, බලහත්කාරයෙන් අතුරුදන් කරවීමේ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය යෙදුණු ඉරිදා (අගෝස්තු 30) යාපනය නගරයේ දී පා ගමනක් සංවිධානය කර තිබුණි.