ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එල් නිනෝ ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයට බලපාන්නේ කෙසේ ද?
එල් නිනෝ ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයට බලපාන්නේ කෙසේ ද?
Published
එල් නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයට බලපාන ආකාරය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි නිකුත් කරන ආකාරය ගැන කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු BBC සිංහල සමග පැවති සාකච්ඡාවකදී විස්තර කළේය.