ඇමෙරිකාවට මැද පෙරදිග කලාපය මෙතරම් වටින්නේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, මැද පෙරදිග යනු බටහිර ආසියාව සහ උතුරු අප්‍රිකාව තෙක් විහිදුණු සම්පත් බහුල කලාපකි.
ඇමෙරිකාවට මැද පෙරදිග කලාපය මෙතරම් වටින්නේ ඇයි?
Published

ඇමෙරිකාව සහ මැද පෙරදිග රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, මැදිහත්වීම්, යුද්ධ සහ ආර්ථික ගනුදෙනු සියවසකට ආසන්න කාලයක් තිස්සේ පවතී.

එම කාලය තුළ මිතුරන් සතුරන් බවට ද, සතුරන් මිතුරන් බවට ද පත් වී ඇති අතර, ඇමෙරිකාව මැද පෙරදිග කලාපය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි. ඒ ඇයි?

එක්සත් ජනපදය මැද පෙරදිග කෙරෙහි මෙතරම් උනන්දුවක් දැක්වීමට හේතු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.