ඛලීල්ගේ ගමන : සිරියානු දරුවෙකු යුරෝපයට ගිය වසර 11ක ගමන් මග

වීඩියෝ ශීර්ෂ වැකිය, ''දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න, හෙට අපි ග්‍රීසියට යනවා. ගුඩ් බායි !''
ඛලීල්ගේ ගමන : සිරියානු දරුවෙකු යුරෝපයට ගිය වසර 11ක ගමන් මග
Published

ජනාධිපති අසාද්සිට එරෙහි කැරැල්ලෙන් පසු ගැටුම් උත්සන්න වීමත් සමග සිරියානු සරණාගතයන් ලෙස 2013 දී ඛලීල් සහ ඔහුගේ පවුලේ අය ලෙබනනය බලා පිටත් වූහ.එවිට ඛලීල්ගේ වයස අවුරුදු හයකි.

කිලෝමීටර් සිය ගණනක් දුර ගෙවාගෙන, ගංගා සහ මුහුදු තරණය කරමින් රටවල් හතක් පසු කරමින් යුරෝපයට පැමිණි දුෂ්කර ගමන ඛලීල් විස්තර කරයි.