ඉස්මයිල් හනියේ: ඝාතනයට පෙර ඉරානයේ අවසන් දින කිහිපය ගතකළ අයුරු
ඉස්මයිල් හනියේ: ඝාතනයට පෙර ඉරානයේ අවසන් දින කිහිපය ගතකළ අයුරු
Published
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේදී රොකට් ප්‍රහාරයකින් ජුලි 31 වන දින ජීවිතක්ෂයට පත්විය. ඔහු ඉරානයෙන් පිටුවහල් වී කටාර්හි ජීවත් වූ අතර ඉරානයේ නව ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ගේ පදවිප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සඳහා ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට පැමිණීමෙන් පසු ඝාතනයට ලක්විය.
ඉස්මයිල් හනියේ ඝන්තනයට ලක්වීමට පෙර අවසන් දින කිහිපය ගතකළ ආකාරය මේ වීඩියෝවේ අන්තර්ගත වේ.







