කොලොම්බියා විශ්ව විද්‍යාලය ගාසා යුද විරෝධතා පිටියක් බවට පත්වූයේ කෙසේ ද?
කොලොම්බියා විශ්ව විද්‍යාලය ගාසා යුද විරෝධතා පිටියක් බවට පත්වූයේ කෙසේ ද?
Published
සමූහ අත්අඩංගුවට ගැනීම් සහ විනය ක්‍රියාමාර්ග නොතකා, තම ඉල්ලීම් ඉටු වන තුරු කොලොම්බියා විශ්ව විද්‍යාල භූමියේ රැඳී සිටින බවට ගාසා යුද විරෝධතාකරුවන් ප්‍රතිඥා දී තිබේ.
පසුගිය සතියේ නිව් යෝර්ක් නගරයේ පිහිටි මෙම විශ්ව විද්‍යාලයේ විරෝධතා කඳවුරකදී සිසුන් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැණුනි.
අනතුරුව මෑත දිනවල අනෙකුත් එක්සත් ජනපද විශ්ව විද්‍යාලවලින් ද සිසුන් විශාල පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී.







