මත්ද්‍රව්‍ය අතහැර ජනප්‍රිය 'ටැටූ ආර්ටිස්' කෙනෙකු වූ ගුර්ප්‍රීත් සිං

වීඩියෝ ශීර්ෂ වැකිය, අධ්‍යාපනය ලබන විට ඔහු සමත් වූයේ පන්ජාබි සහ චිත්‍ර විෂය පමණි.
මත්ද්‍රව්‍ය අතහැර ජනප්‍රිය 'ටැටූ ආර්ටිස්' කෙනෙකු වූ ගුර්ප්‍රීත් සිං
Published

ඉන්දියාවේ, පන්ජාබ් ප්‍රාන්තයේ ජිවත් වන ලුදියානා දිස්ත්‍රික්කයේ ගුර්ප්‍රීත් සිං අට ශ්‍රේණියේ සිටිය දී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිය අධ්‍යාපනය කටයුතු අතහැර දැමුවේය.

අධ්‍යාපනය ලබන විට ඔහු සමත් වූයේ පන්ජාබි සහ චිත්‍ර විෂය පමණි.

නමුත් ඔහු පසුව මත්ද්‍රව්‍ය වලින් මිදී ජනප්‍රිය 'ටැටූ අර්ටිස්' කෙනෙකු බවට පත්විය.

කුඩා කල මත්ද්‍රව්‍ය භාවිතයේ ගොදුරක් බවට පත් වූ ඔහු ජීවිතය ජයගත් අයුරු විස්තර කරයි.