"සුදු වෙන්න ගිහින් සිද්ධ වුණේ සුදු මැලි වෙන්න"

වීඩියෝ ශීර්ෂ වැකිය, "සුදු වෙන්න ගිහින් සිද්ධ වුණේ සුදු මැලි වෙන්න"
Published

සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක් දහස් ගුණයක් රසදිය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වීඩියෝ මාධ්‍යවේදී: ෂර්ලි උපුල් කුමාර