Timelapse:අමෙරිකාවේ ඉඩාහෝ ප්‍රාන්තයට ඇද හැලෙන සිත් ඇදගන්නා සුළු හිම පතිතවීම

වීඩියෝ ශීර්ෂ වැකිය, Timelapse : අමෙරිකාවේ ඉඩාහෝ ප්‍රාන්තයට ඇද හැලෙන සිත් ඇදගන්නා සුළු හිම පතිතවීම
Published

අමෙරිකාවේ ඉඩාහෝ ප්‍රාන්තයට ඇද හැලෙන සිත් ඇදගන්නා සුළු හිම පතිතවීම කාලගුණ කැමරාවක සටහන් වී තිබේ. ජාතික කාලගුණ සේවා නිරීක්ෂණ මධ්‍යස්ථානයක් තුහින කඳුවැටියක් ඉදිරිපිට පැය 24ක් පුරා හිම පතිතය සෙන්ටිමීටර 51ක් දක්වා එකතු වන අයුරු රූගත කර ඇත.

වෙරබඬ සිට වෙරළට ඇතිකරවන කුණාටුවක් හේතූවෙන් එක්සත් ජනපදය සහ කැනඩාවේ සමහර ප්‍රදේශ හරහා දැඩි හිම පතනයක්, තද සුළං සහ වෙනත් ආන්තික කාලගුණ තත්ත්වයක් ඇතිව තිබේ.