සිරියාවේ භූමිකම්පාව: සුන්බුන් අතරින් පවුලක් නිරුපද්‍රිතව සොයා ගත් මොහොතක දෙවියන් වහන්සේට ස්තූතිය පළකරමින් නැඟුණු ප්‍රීති ඝෝෂා

වීඩියෝ ශීර්ෂ වැකිය, Syria earthquake: Crowds chat ‘God is great’ as family pulled alive from rubble
Published

කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවල ක්‍රියාත්මක වන වයිට් හෙල්මට් ගලවා ගැනීමේ කණ්ඩායම විසින් සිරියාවේ ඉඩ්ලිබ් හි සුන්බුන් අතරින් වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමුන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් නිරුපද්‍රිතව සොයා ගත් මොහොතක එහි එකතු පිරිස 'දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි' යනුවෙන් ප්‍රීති ඝෝෂා කළහ.