හරි බුධා මාගර්: එවරස්ට් තරණයට සැරසෙන, දෙපයම අහිමි නේපාල ජාතිකයා

වීඩියෝ ශීර්ෂ වැකිය, එවරස්ට් තරණයට සැරසෙන, දෙපයම අහිමි හිටපු හමුදා සෙබලා
Published

2010 දී, ගුර්කා සෙබළෙකු ලෙස ඇෆ්ඝනිස්ථානයේ සේවය කරමින් සිටි හරි බුධා මාගර්ට, අහම්බෙන් බෝම්බයක් මත පා තැබීම නිසා දෙපයම අහිමිවිය.

ගුර්කා බලකාය යනු බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රසිද්ධ රෙජිමේන්තුවකි.

මේ වන විට 43-හැවිරිදි ඔහු, දණිසෙන් ඉහළට වන තෙක් දෙපා අහිමිව එවරස්ට් තරණය කරන පළමුවැන්නාබවට පත්වීමට සැලසුම් කරමින් සිටියි.