නව ලෝක වාර්තාවක් වෙනුවෙන් පැය 90ක් කෑම පිසූ නයිජීරියානු සූපවේදිනිය

වීඩියෝ ශීර්ෂ වැකිය, නව ලෝක වාර්තාවක් වෙනුවෙන් පැය 90ක් කෑම පිසූ නයිජීරියානු සූපවේදිනිය
Published

නව ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් හිල්ඩා බාසි අඛණ්‌ඩව පැය 90ක් ආහාර පිස නයිජීරියාවේ ලාගෝස් නුවරදී පුද්ගලයින් 2700 දෙනෙකුගේ කුසගිනි නිවා තිබේ.

ගිනස් ලෝක වාර්තා කමිටුව පවසන්නේ, ඒ පිළිබඳ සාක්ෂි විශ්ලේෂණය කරමින් සිටින බවය.