ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව ලෝක වාර්තාවක් වෙනුවෙන් පැය 90ක් කෑම පිසූ නයිජීරියානු සූපවේදිනිය
Published
නව ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් හිල්ඩා බාසි අඛණ්‌ඩව පැය 90ක් ආහාර පිස නයිජීරියාවේ ලාගෝස් නුවරදී පුද්ගලයින් 2700 දෙනෙකුගේ කුසගිනි නිවා තිබේ.
ගිනස් ලෝක වාර්තා කමිටුව පවසන්නේ, ඒ පිළිබඳ සාක්ෂි විශ්ලේෂණය කරමින් සිටින බවය.