යුද්ධයකට නීති තියෙනවා ද?

යුද්ධයකට නීති තියෙනවා ද?
Published

ගැටුමකදී, සටන් කරන සෑම කෙනෙකුම යම් නීතිරීති අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් යුද්ධයේ නීති මොනවාද? ඔබ ඒවා බිඳ දැමුවහොත් කුමක් සිදුවේද?