ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දරුවන්ගේ ප්‍රසාදයට ලක් වූ ඉන්දියාවේ 'පළමු AI රොබෝ ගුරුවරිය'
දරුවන්ගේ ප්‍රසාදයට ලක් වූ ඉන්දියාවේ 'පළමු AI රොබෝ ගුරුවරිය'
Published
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හී පිහිටි කේ.ටී.සී.ටී උසස් ද්විතික පාසලේ සිසුන් පිරිසක් කෘතීම බුද්ධි තාක්ෂණය (AI) ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරැ දෙන රොබෝ ගුරුවරියක් නිර්මාණය කර තිබේ.
එම රොබෝ ගුරුවරියට නම ලබා දී තිබෙන්නේ අයරිස් ලෙසයි.
සාමාන්‍ය ගුරුවරයෙකුට පිළිතුරු ලබා දිය හැක්කේ තමන්ගේ විෂයට අදාළව වුව ද මේ රොබෝ ගුරුවරියට ඕනෑම විෂයකට අදාළ ගැටලුවලට පිළිතුරු දියහැකි බව සිසුහු පවසති.