ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රතු මුහුදේ නැව් ප්‍රමාදය : 'රටඉඳි නොමැතිව රාමසාන් සමරන්න බෑ'
රතු මුහුදේ නැව් ප්‍රමාදය : 'රටඉඳි නොමැතිව රාමසාන් සමරන්න බෑ'
Published
රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නැව්වලට එල්ල කෙරෙන ප්‍රහාර හේතුවෙන් කෙන්යාවේ මොම්බාසා වරායට භාණ්ඩ පැමිණීම ප්‍රමාද වී තිබේ.
මේ නිසා ශුද්ධ වූ රාමසාන් මාසයේ රට ඉඳි වැනි පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යයි.
කලාපයේ බොහෝ මුස්ලිම්වරුන්ට උත්සව සමයේ පැණිරස පලතුරු මිල දී ගැනීම සඳහා මුදල් නොමැතිවීම ගැටලුවකි.