චොකලට් මිල වැඩි වෙයි ද?

චොකලට් මිල වැඩි වෙයි ද?
Published

වසර 3000කට පෙර, වර්තමාන මෙක්සිකෝවේ සහ මධ්‍යම අමෙරිකාවේ පුරාණ මායා සහ ඇස්ටෙක් ජනයා කොකෝවා දෙවියන්ගේ පූජනීය පානයක් යැයි විශ්වාස කළ අතර කොකෝවා බීජ මුදල් ලෙස භාවිත කරන ලදී.

බ්‍රිතාන්‍යයට රැගෙන ගිය පළමු කොකෝවා බීජ තොගය, බැටළු අසූචි ලෙස වරදවා වටහා ගැනීම නිසා පුළුස්සා දමා තිබේ.

කොකෝවා සහ චොකලට් නිෂ්පාදනය ගැන කරුණු 05ක් මේ වීඩියෝවේ අන්තර්ගත වේ.