හිස්බුල්ලා රොකට් ප්‍රහාරවලට බියෙන් මායිම් නගර අතහැර නොයන ඊශ්‍රායල ජාතිකයන්

හිස්බුල්ලා රොකට් ප්‍රහාරවලට බියෙන් මායිම් නගර අතහැර නොයන ඊශ්‍රායල ජාතිකයන්
Published

ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම හමාස් සමග එක්ව ඊශ්‍රායලයට එරෙහිව එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ලෙබනන් දේශ සීමාව ආශ්‍රිතව වෙසෙන ඊශ්‍රායල් ජනතාව විශාල වශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

තවමත් එක් මායිම් නගරයක ජීවත් වන්නේ ඇයිදැයි ඊශ්‍රායල් වැසියන් පිරිසක් BBC අරාබි සේවයේ මයිකල් ෂුවාල්ට පැහැදිලි කළහ.