ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දැරියක් සෙල්ෆි වීඩියෝවක් ගන්නා අතරතුර බේරූට් නුවරට ගුවන් ප්‍රහාරයක්
දැරියක් සෙල්ෆි වීඩියෝවක් ගන්නා අතරතුර බේරූට් නුවරට ගුවන් ප්‍රහාරයක්
Published
අප්‍රේල් 8 වන දින බේරූට් නගරයේ ප්‍රදේශයකට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ, 13 හැවිරිදි ලෙබනන් දැරියක් සමාජ මාධ්‍ය ෆිල්ටරයක් භාවිත කරමින් තමන්වම වීඩියෝ කරමින් සිටියාය.