ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායලයේ සිවිල් වැසියන් 120,000ක් නව ගිනිඅවි බලපත්‍ර ඉල්ලයි
ඊශ්‍රායලයේ සිවිල් වැසියන් 120,000ක් නව ගිනිඅවි බලපත්‍ර ඉල්ලයි
Published
හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල රජය එහි ගිනිඅවි නීති ලිහිල් කිරීමට තීරණයකර ඇත.
එසේම, රට පුරා සිවිල් වැසියන්ට නව ගිනිඅවි දස දහස් ගණනක් මේ වන විට අලෙවිකර තිබේ.
කෙසේ නමුත්, ඊශ්‍රායලයේ වෙසෙන අරාබි ජාතිකයෝ දැන් බියෙන් පසුවෙති.