අමෙරිකාව ප්‍රථම ස්ථානයට පත්වෙමින් ටෝකියෝ ඔලිම්පික් 2020 උත්සවාකාරයෙන් නිම වෙයි

Published

රන් පදක්කම් 39ක් ඇතුළුව පදක්කම් 113ක් දිනාගත් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රථම ස්ථානයට පත්වෙමින් සහ රන් පදක්කම් 38ක් දිනාගත් චීනයට දෙවෙනි ස්ථානය අත්කරදෙමින් ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉරිදා (අගෝස්තු 08) උත්සවාකාරයෙන් නිමාවට පත්විය.

සත්කාරක ජපානයට හිමිවූයේ තුන්වෙනි ස්ථානයයි.

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වාර්තාගත තරග 33ක් හා ඉසව් 339ක් ඇතුළත් විය. ජපානයේ ස්ථාන 42ක මෙවර තරග පැවැත්විණ.

මෙම පිටුව තුළ පදක්කම් සටහනේ ස්ථාන ඇතුළත් වන අතර එය ස්වයංක්‍රීයව යාවත්කාලීන වෙමින්, තරගාවලියට සහභාගි වන ජාතික ඔලිම්පික් කමිටු දිනාගත් රන්, රිදී හා ලෝකඩ පදක්කම් සංඛ්‍යාව පෙන්නුම් කෙරේ.

ස්ථානය

තවත් ලිපි: