ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පැසිපන්දු ක්‍රීඩාකර ජනප්‍රියත්වය දිනූ දියබල්ලෙක්
Published
එක්සත් ජනපදයේ ඔරිගන් සත්ත්වෝද්‍යානයේ කාර්යය මණ්ඩලය වසර කීපයකට පෙර මේ නව හැවිරිදි දියබැල්ල වන ජූනෝට පැසිපන්දු ක්‍රීඩා කරන අයුරු පුහුණුකර තිබේ.
මුදාගන්නා ලද සත්ත්වයෙකු වන ජූනෝට පැසිපන්දු උගන්වා තිබෙන්නේ, ඇයට ව්‍යායාම ලබාගැනීම සඳහාත්, ආතරයිටීස් තත්ත්වය සමනයකර ගැනීම සඳහාත් ය.